සෙනෙහස බිඳුණත් මතක අපේsenehasa bindunath mathaka apee

Senehasa Bindunath Mathaka Ape

ගී පද

සෙනෙහස බිඳුණත් මතක අපේ
බිඳුවක් ඇත්නම් ළඟත් ඔබේ
රිදවා හදවත තවත් මගේ 
ඈතින් ඉන්නෙපා //

සෙනෙහස පැතුවේ ඔබෙන් නිසා
යන්නට බෑ තව සිතක් සොයා
දුක හිතිලා මං හඬන තරම් ඔයා දන්නවනම්
ඈතින් ඉන්නෙපා //

සෙනෙහස බිඳුණත් මතක අපේ
බිඳුවක් ඇත්නම් ළඟත් ඔබේ
රිදවා හදවත තවත් මගේ 
ඈතින් ඉන්නෙපා //

පෙම් කල හිත ළඟ දුකක් තියා
යන්න ගියත් නැහැ තරහා වෙලා
ආදරේ මං කරපු තරම් ඔයා දන්නවනම්
ඈතින් ඉන්නෙපා //

සෙනෙහස බිඳුණත් මතක අපේ
බිඳුවක් ඇත්නම් ළඟත් ඔබේ
රිදවා හදවත තවත් මගේ 
ඈතින් ඉන්නෙපා //