සැලෙනා පින්නේ තෙමෙනාsaelenaa pinnee themenaa

Selena Pinne Themena

ගී පද

සැලෙනා පින්නේ තෙමෙනා
කොහොදෝ යන්නේ නොදොඩා
විසදා දෙන්නේ කවදා
පතමින් ඉන්නේ සැමදා

මේ සීතෙ ආවා ආවා
ආශාව ගාවා ගාවා
තේරේද මාගේ චේතනා //
කොඳුරා සඳ රෑ යාමේ පාවෙලා
මතු මේ වාගේ මා ගාව පාවෙනා
සඳ ලැබුනා

සැලෙනා පින්නේ ....

ගෑවීලා මා හා මා හා
නෑ සීමා දාලා දාලා
ප්‍රේමේද දෑසේ වෑහෙනා //
කොඳුරා සඳ රෑ යාමේ පාවෙලා
මතු මේ වාගේ මා ගාව පාවෙනා
සඳ ලැබුනා

සැලෙනා පින්නේ ....