සීත යාමේsiitha yaamee

Seetha Yame

සංගීතය:
දිල්ෂාන් ලියනපතිරණdhilshaan liyanapathirana
පද රචනය:
සුරේෂ් ගමගේsureesh gamagee

ගී පද

සීත යාමේ මා සිටින්නේ තනිකමක් දැනුණා
මීදුමෙන් මා සනසවන්නේ සිසිලසක් දැනුණා
හදවතින් මා ඉකි ගසන්නේ ඇයිද මං තනි වී.......

හමන සුළඟින් මා ඔබ සොයා එන්නේ
මල් සුවඳ අතරින් ඔබව සිප ගන්නේ
මා හදේ ආදරේ මා හදේ ආදරේ......

රෝස දෙතොලතරින් කිමද මුමුණන්නේ
ළමැදේ ඔබේ පහසින් සිත් වසඟ වෙන්නේ
මා හදේ ආදරේ මා හදේ ආදරේ......

සීත යාමේ......