සීත රෑ වසන්තේsiitha rae wasanthee

Seetha Rae Wasanthe

ගී පද

පි. හා.....හා හා ..... හා හා ....//
පි.  	සීත රෑ වසන්තේ 
කාටදෝ ගයන්නේ

ගැ.	ප්රේ ම ගී ගැයෙන්නේ
	කාටදෝ නොදන්නේ

 පි.	නොසැලි කියන් ගීතේ ඔබේ
	මා නිසා නොවේ දෝ

පි.	නීල සාගරේ 
ගැ. 	පාර පෙන්වනා 
පි. 	තාරකාව වී 
ගැ. 	රෑට පායමී
පි.	රෑට පායමී

පි.  	සීත රෑ......../

පි. 	ජීවිතේ අපේ
ගැ.	වේදනා නිවී
පි.	මේ භවේ පුරා
ගැ. 	වාසනා ගෙනේ
පි. 	වාසනා ගෙනේ

පි.  	සීත රෑ........//