සීත රැ වසන්තේsiitha rae wasanthee

Seetha Ra Wasanthe

ගී පද

සීත රැ වසන්තේ 
කාටදෝ ගයන්නේ 
ප්‍රේම ගී ගැයෙන්නේ
කාටදෝ නොදන්නේ //
නොසැලී කියන් ගීතේ ඔබේ 
මා නිසා නොවේ දෝ 

නිල සාගරේ 
පාර පෙන්වනා 
තාරකාව වී 
රෑට පායමි 

සීත රෑ වසන්තේ .../

ජීවිතේ අපේ 
වේදනා නිවී
මේ භවේ පුරා 
වාසනා ගෙනේ 
වාසනා ගෙනේ 

සීත රෑ වසන්තේ ...//