සීත මෝසම්siitha moosam

Seetha Mosam

සංගීතය:
ප්‍රේමසිරි කේමදාසpreemasiri keemadhaasa
පද රචනය:
ධර්මසිරි ගමගේdhharmasiri gamagee

ගී පද

සීත මෝසම් ගීත නාදේ 
චංචලයි ලොව දැන්නම් 
හඬ රුං රුං සිත සංසුන්...//

නෑ මහදේ සංතාපේ 
දැන් ඉන්නේ මා සන්තෝසේ...//
මා දැන් සිටින්න විනෝද 
තරංග මල් ලෝකේ 

සීත මෝසම්...//

ගුම් ගුම් ගුම් ගුම් ගුම් නාදේ 
නින්නාද වේ ගී රාවේ...//
පියඹා සැනසුම සොයන්නෙ 
බඹරෙකු විලසින් මා 

සීත මෝසම්...//

දොයි දොයි දොයි දොයි ආරාරෝ 
සෙනෙහස නෑ මා වින්දේ...//
කෝ දැන් සැනසුම් හැඟුමන් 
ගෙනදුන් ගී රාවේ

සීත මෝසම්...//