සීරුනු හදවත පෙලාsiirunu hadhawatha pelaa

Seerunu Hadawatha

ගී පද

සීරුනු හදවත පෙලා
ආඩම්බරකම් එපා
රෑ අදුරේ මා දවා
ආගන්තුකකම් එපා

යලි සිහිවේවි රිදවුම් දි දී රෑ පුරා
පෑ හාදකම් යලි නෑ
ඔබ ගාවින් ම මිහිදන් අතීතේ තියා
සමුගන්න බෑ හිත නෑ...

මැරුණු හිතේ ඉඩ ඉල්ලා 
නෑවිත් හිදින්නම් සොයා
පැහැදුල් කතා 
නෑසී ගියා... 

ලන්වී දැවටී මාගේ 
උන්න ඒ කාලේ
මතකයී ආදරෙන් 
සැනසුනා...

මැරුණු හිතේ ...

මන් තනියෙන් වාගේ 
දැනෙනා මේ හැන්දෑවේ 
ඔබ නෑ දැන් දුරයි
වෙන් වෙලා...

මැරුණු හිතේ ....//