සීනි කෝපි තේ කිරි තේ (සීනි බෝල හෝටලේ)siini koopi thee kiri thee (siini boola hootalee)

Seeni Kopi Thea Kiri Thea (Seeni Bola Hotale)

ගී පද

සීනි  කෝපි තේ කිරි තේ
වෙරළු මසන් ජම නාරං
කොස් දෙල් පොල් මිරිස් ගන්න
එන්න එන්න මෙන්න අපේ
සීනි බෝල හෝටලේ.....///

පොඩි බණ්ඩයි මුදලාලී
ගණන් ලියයි පොඩි හාමී
පිඟන් කෑලි සල්ලි අරං
එන්න එන්න මෙන්න අපේ
සීනි බෝල හෝටලේ.....///

බයිසිකලෙන් කාර් එකෙන්
අශ්ව කරත්තෙන් ආවත්
එක මේසේ කෑම කන්න
එන්න එන්න මෙනන් අපේ
සීනි බෝල හෝටලේ.....//

සීනි කෝපි තේ කිරි තේ...