ගී පද
කොළඹට ඇවිත් දින ගනන් ගෙවිලා
අතමිට දැන් සරුසාර වෙලා
එන්න එන්නම හැඩ වැඩි වෙනවෝ
නගරේ කෙල්ලෝ මට වහ වැටිලෝ
තවත් ගෑනු එපෝ
මට ඉන්නවා බිසෝ
තවත් ගෑනු එපෝ
මට ඉන්නවා බිසෝ
උන්දෑ සතුටෙන් තියන්නයි මං මෙහෙ ආවේ
උන්දෑ මං එනකං මග බලන් ඉන්නේ
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුඹේහැලයා
හරි අහින්සක නුඹේ පැටියා
නගරේ කෙල්ලෝ බෑනේ මුං අහින්සක නෑනේ
හරි කරදරේ මාව දැකලා
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුඹේ හැලයා
සීදේවී මම නුඹේ හැලයා
සුවඳ සඳුන් ඇගෙ ඇඟ ගාලා
තොල කට රතු සායම් ගල්වා
හවඩිය ඇගෙ ඉණ වට බන්දා
දේවී වඩිනවා බලාපල්ලා
තවත් ගෑනු එපෝ....
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුඹේ හැලයා
හරි අහින්සක නුඹේ පැටියා
නගරේ කෙල්ලෝ බෑනේ මුං අහින්සක නෑනේ
හරි කරදරේ මාව දැකලා
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුඹේ හැලයා
සීදේවී මම නුඹේ හැලයා
සීදේවි මගෙ දේවි
සීදේවි මගෙ දේවි
සීදේවි මගෙ දේවි
සීදේවි මගෙ දේවි