සයුරේ ජීවිත නැව පෙරලී (රොබින්සන් අන්දරය තේමා ගීතය)sayuree jiiwitha naewa peralii (robinsan andharaya theemaa giithaya)

Sayure Jeewitha Nawa Perali (Robinson Andaraya Theme Song)

සංගීතය:
නුවන් සමරසිංහnuwan samarasinha

ගී පද

සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පණ නල පාගා

වෙරලේ පියමන් පැවසූයේ
රළ කඳුළේ සුවඳයි මේ
සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
නොවෙනස් වෙයි කුරුලු ගී
දැන් පණ නල සැබෑ වුනේ

සුළගේ රහසක් කීවා
පියමන් වෙරළේ
සුළඟයි මැකුවේ රළ නෑ
සැඟවුයේ ඇයි
ඇත්ත එයයි ලෝකේ

දහවල කරුවල වී
ගිනි පොකුරත් සුවයක් වූ දා
සඳෙහිත් සිසිලක් නෑ
ජීවිතේ ආදරෙයි

සයුරේ... සයුරේ... සයුරේ...