සයුරේ හෝ හඩ ඇහෙන මායිමේsayuree hoo hada aehena maayimee

Sayure Ho Hada

ගී පද

හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා

සයුරේ හෝ හඩ ඇහෙන මායිමේ
සයුරේ පාවෙන රල ලග මායිමේ
ජීවත් වෙන්නට ඉද දෙන්න
මහමුහුදයි අපෙ ජිවිතේ

සයුර ගැඹුරු බව දන්නවා
මහා චන්ඩ රැලි නැගෙනවා
මහ මුහුද එහෙම බව අපි දන්නවා
ඒ මුහුදට අපි පණ පුදනවා

මහ සම්පත් දෙන සාගරේ
රැක දෙනවා අපේ ජීවිතේ
අහිමි උනොත් මේ මහ සාගරේ
අපේ පුංචි පැටවු ටික හාමතේ