සයුරට නොතරම්sayurata notharam

Sayurata Notharam

ගී පද

සයුරට නොතරම් ගඟ ගැලූ තරම්
අහසට නොතරම් සඳ හැඬූ තරම්
ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්..//

තටු රිදෙන තරම් බමනාම බඹරුන්//
ලබයි මලින් රොන් පැතූ තරම්..//

සයුරට නොතරම්..

දිවි දෙවෙනි කරන් කෙරුවාට මම පෙම්//
ලැබුනු දුකින් හිත රිදෙන තරම්..//