සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑsayurak nodhutu gangulak kisidhaa galanne nae

Sayurak Nodutu Gagulak

ගී පද

සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ

කඳුලක් නොසැලු නෙතකින්
හසරැල් සොයන්නෙපා
ලැබුණත් බිඳුණු හදකින්
සෙනෙහස සොයන්නෙපා

සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා
ලැබුණත් බිඳුණු හදකින්
සෙනෙහස සොයන්නෙපා