සතුටු සුළං රැළිsathutu sulan raeli

Sathutu Sulan Rali

ගී පද

සතුටු සුළං රැළි හමා ගියා
කඳුළු කලුව ඈත පැන ගියා
කඳුළු නැවතුණා සිනහ මතුවුනා //

එදා අපේ ආදරේ නිසා
බොහෝ දෙනා ගෙතු ඒ මුසා
ලොවම අපට එරෙහි වූ නියා
තවම හොඳට මතකවේ දයා
ඒ යදමි විලේ සතුට ලග රැදේ //

සතුටු සුළං .....

අනාගතේ ඔබට මට පොදු
සැපත උදාවේ අදින් පසු
පැතුම් ඉතිරු අතීතේ මතු
ඔබේ ළඟයි මා මෙයින් මතු
සිහින මන්දිරේ සිනහා රැල් සැලේ //

සතුටු සුළං .......