සතුටෙදී කඳුළැලි බොඳවෙනsathutedhii kandulaeli bondawena

Sathutedi Kadulali Bondawena

සංගීතය:
ශාන්ත ජයලත්shaantha jayalath
පද රචනය:
ජයසේන බෙලිගලjayaseena beligala

ගී පද

සතුටෙදී කඳුළැලි බොඳවෙන
කුද යට එයමම විසුරුන
දුක සැප කිමැයි විමසන
ඔබම මිස අන් කවුරු වරඟන //

තාරක බර දරනා කැණි මඩල හිත මතම රදනා
භාසුරු බලය වඩනා
දෙවෙල පිට පිට ස්වප්න දකිනා
ඔබම මිස අන් කවුරු වරඟන

පතාගෙන එන්නැති ඒත් මතු නම් ඔබ නොපතමි
මා වැන්නකුට අඹුව වී
ඔබ විදින දුක හොඳටම ඇති
දුකම මිස මං දුන්නේ මොනවද

සතුටෙදී කඳුළැලි .....