සතුට සැනසුම්sathuta saenasum

Sathuta Sanasum

ගී පද

සතුට සැනසුම් සුවේ බලා
සීත සුළඟට තුරුල් වෙලා
ඈත අහසේ පියාඹාලා
එන්න කුරුල්ලනි ඉගිල්ලිලා

සෙනෙහෙ නිල්වන් නුවන් ගැබේ
ඔබේ රුව එහි ඇදී තිබේ
ඉවුර අසබඩ සඳුන් ගසේ
කුරුළු පවුලක් සුවෙන් වෙසේ

එකට එක් වී සිනා වෙලා
වෙනින් රටකට ඉගිල්ලිලා
සුවැති මල් බර වෙසක් මහේ
කුඩ හදමුද අපිත් ප්‍රියේ