සතියේ නිවාඩුවට නුවරට මම එන්නම්sathiyee niwaaduwata nuwarata mama ennam

Sathiye Niwaduwata Mama Ennam

ගී පද

සතියේ නිවාඩුවට නුවරට මම එන්නම්
දෙන්නම එකතු වෙලා දලදා වදින්න යන්

ඔයාගෙ මවුපියන් ‍ට බැහැ අපි වෙන් කරන්න
හීනෙන්වත් මට බෑ වෛරය අවුලුවන්න
අපෙ හාමුදුරුවනේ අවංක සිත් දෙස බලන්න 
එක් තැන් වෙන තුරාම නපුරක් එපා දෙන්න

උනුසුම් පණිවිඩයක් තැපැල්පතින් මට ලැබුනා
කදුලැල් ඇස් දෙකටත් නොදැනිම බිම වැටුනා
කොහොමද හදාගන්නේ හිත පෙම් බැදුන නිසා
වැට කොටු බිදගමු සෙනෙහස සසර පුරා