සතියේ නිවාඩුවටsathiyee niwaaduwata

Sathiye Niwaduwata

ගී පද

(සතියේ නිවාඩුවට නුවරට එන්නම් මං
දෙන්නම එකතු වෙලා දළදා වඳින්න යං...//)

ඔයාගේ මව් පියන්ට බැහැ අපි වෙන් කරන්න
හීනෙන්වත් මට බැහැ වෛරය අවුලවන්න
අපේ හාමුදුරුවනේ අවංක සිත් දෙස බලන්න
එක්වෙන තුරාම නපුරක් එපා දෙන්න....

සතියේ නිවාඩුවට......

උණුසුම් පණිවිඩයක් තැපැල් පතින් මට ලැබුණා
කඳුලැල් ඇස් දෙකටත් නොදැනීම බිම වැටුණා
කොහොමද හදා ගන්නේ හිත පෙම් බැඳුණ නිසා
වැට කොටු බිඳ ජයගමු සෙනෙහස සසර පුරා.....

සතියේ නිවාඩුවට.......