සති දින ගණනක මතකය අතරේsathi dhina gananaka mathakaya atharee

Sathi Dina Gananaka

ගී පද

සති දින ගණනක මතකය අතරේ 
මා ඔබ පෙම්කළ හොර රහසේ
අපටයෙ මතකෙට එක්වීලා 
දෙදෙනෙකු එක්වී හොර රහසේ .........//

හදවත පාරන මතකය අවධිව 
කළ දේ කළ දේ හොර රහසේ ............//
මා නොදැකත් එය
එළි වේ කොහෙහෝ 
ඔබ මා හමුවුන විට ආයේ.............

සති දින ගණනක .......................

මිනිසත් බවයේ උතුම්ම දේ නම් 
ආදරයයි ඒ එහි අරුතේ ............//
ආදරයේ ඒ
සැබෑම අරුතේ 
නොදනිත්නම් ඔහු මතු කෙළෙසේ .............

සති දින ගණනක ................//