සසුනබරේ (ආලෝකෝ උදපාදී චිත්‍රපටය)sasunabaree (aalookoo udhapaadhii chithrapataya)

Sasunabare (Aloko Udapadi Film)

සංගීතය:
මිලින්ද තෙන්නකෝන්milindha thennakoon
පද රචනය:
රඹුක්කන සිද්ධාර්ථ ථේරrambukkana sidhdhhaarthha thheera

ගී පද

සසර මග දිගේ ගලා බසිමු ගලා බසිමු සදහම් ගඟුලේ
(නොවැටී යනතුරේ වැටෙනා හිස.....//)
පත්ඉරු  මත ලියවා කළ මහ මෙහෙවර
ඉර හඳ පවතින තුරු බැබලේවා
(සසුනබරේ....///)

පන්හිඳ තල්පත අතර කතාවේ
සදහම් ගීතය ලොවට උදාවේ
සඟ ගණ මැද්දේ පණ සේ රැකෙනා
(සදහම් ගීතය ලොවට උදා වේ.....//)

චක්කුං උදපාදී
ඥාණං උදපාදී
පඤ්ඤා උදපාදී
විජ්ජා උදපාදී
ආලෝකෝ උදපාදී......