සසරේ පිපාසේsasaree pipaasee

Sasare Pipase

ඇල්බමය
Ma Winda Wedanawa

ගී පද

සසරේ පිපාසේ 
නිවා ගන්න ආවා
නවාතැන මේ ලොකේ
අහෝ දුක නොවේවා.....//
සසරේ පිපාසේ.....

උපන්නොත් මැරේමයි
වලක්වන්න නම් බෑ
තනියෙන් උපන්නේ
තනියෙන් මැරෙන්නේ.....

සසරේ පිපාසේ.....

හෙට හෝ අනිද්දා
කියා කල් ගනු බෑ
මරු මෙහි ආ දා
නැත කිසි බාධා......

සසරේ පිපාසේ.....