සසර කින්නරාවීsasara kinnaraawii

Sasara Kinnaravi

සංගීතය:
සදීප්ත ගුණවර්ධනsadhiiptha gunawardhhana
පද රචනය:
උමා අසේනිumaa aseeni

ගී පද

සොයා ඇවිදින් ආයෙමත්
සසර කින්නරාවී
සිත්තම් කරන්නට 
කින්නර කතන්දරේ
සත් වර්ණයෙන් ආදරේ

ඉතින් මෙතැනින් නවතිමී
මහද කුමරාණනී
තත් රැව් නගන්නට
කින්නර කතන්දරේ
සත් ස්වරයෙන් ආදරේ

දෙතැන තනිවම එකම හීනෙට 
සුවඳ සොය සොය නැගු පියවර
එකම මාවත එකට එක්වී
දෑත බැඳ පියනගන බවයයි මේ

සසර කින්නරාවී
මහද කුමරාණෙනී
සසර කින්නරාවී

සොයා ඇවිදින් ආයෙමත්
සසර කින්නරාවී
සිත්තම් කරන්නට 
කින්නර කතන්දරේ
සත් වර්ණයෙන් ආදරේ

ඉතින් මෙතැනින් නවතිමී
ම`හද කුමරාණනී
තත් රැව් නගන්නට
කින්නර කතන්දරේ
සත් ස්වරයෙන් ආදරේ

ආදරේ මල් පිපී හිනැහෙන
සෙනේ වැහි මල් කිනිති නහවන
සොඳුරු ලොවකට එකට එක්වී
දෑත බැඳ පියනගන බවයයි මේ

සසර කින්නරාවී
මහද කුමරාණෙනී
සසර කින්නරාවී