ගී පද
සරිගම රාගතාල එකට ගලපලා
අරගෙන ආවෙ නාද සතුට කලබලා
ඉග සුග පද්දලා දෑත දෑත ලංවෙලා
මේ ප් රිය සොදුරු සාදෙ සතුට ගන්වලා
සතුටෙන් නටමු ගයමු සතුටෙ කිමිදිලා
සද හිනැහෙන රෑ දෑස දෑස යා වෙලා
එළිවෙන තුරු මේ සත්ටු සාදෙ පාවෙලා
රෑ පුරා මේ සිනා මුව පුරා නග නගා
සතුටු වෙන්න සතුටු සාදෙ සතුට උතුරනා
ආදරේ විදින්න ජීවිතේම ලංවෙලා
තරු පොපියන රෑ රෑහ තාල ගායනා
සැප මිස දුක නෑ සාදෙ සතුට රස ගෙනා
රෑ පුරා මේ සිනා මුව පුරා නග නගා
සතුටු වෙන්න සතුටු සාදෙ සතුට උතුරනා
ආදරේ විදින්න ජීවිතේට ලංවෙලා
මේ රැය නිදි නෑ නටමු ගයමු එක්වෙලා
මුව හසරැලි පා විදිමු සතුට රැය පුරා
මේ සිනා වෑහෙනා සාදයේ සැමදෙනා
සතුටු වෙන්න සතුටු සාදෙ සතුට උතුරනා
ආදරේ විදින්න ජීවිතේට ලංවෙලා