සරසවියේ දොරටුව ලගවත් නෑ - sarasawiye doratuwasarasawiyee dhoratuwa lagawath nae - sarasawiye doratuwa

සරසවියේ දොරටුව ලගවත් නෑ - sarasawiye doratuwa

ගී පද

සරසවියේ දොරටුව ලගවත් නෑ 
අපේ මතක මැකිලා 
ඔයාම පෙම්කල ඔයාම හැරගිය 
ඔබේ පෙම්වතා තනිකරලා 

අපි ආගිය හැමතැන්වල වෙන අය ඉන්නවා 
ඔයාම ඇවිදින් බලලා යනවදී 
වෙන්නැති දාහක් දේවල් ගැන මටත් හිතෙනවා 
ඔයාගේ සෙනෙහේ කවදා ලබන්නද 

යන එන අතරෙදි මා ඔබව සොයනවා 
මෙවන් රුවක් මා කෙසේ ලබන්නද 
පෙම් බැඳි සහසක් සිත් ලඟ ඉඩක් සොයනවා 
ඔයාගේ සෙනෙහේ කොහෙන් හොයන්නද