සරාසක්මන්saraasakman

Sarasakman

සංගීතය:
සමිත් රවිෂාන්samith rawishaan
පද රචනය:
මධුශංක අමරසිංහmadhhushanka amarasinha

ගී පද

පුරා සඳ එළියේ ගැලෙමින්
අතින් අල්ලන් ගෙවු කාලය
අදින් නික්මන් සරා සක්මන් 
ඔබෙන් වෙන් වී මගෙන් කුමටද
කුඩා එලියක්

පහන් ගෙත්තම් සිතේ සිත්තම්
රුවක් වේ නම් ඉතින් එහෙනම්
මගේ එලියෙන් අඳුරු වේනම්
මටත් ගිලිහෙනු බෑ 

ඔබේ ආලය මට දුරස් නම්
මගේ ආලය දුරස් වෙන් නෑ
මගේ ආලය දෙමුහුමක් නැ
නැවුම් ආලේ සිනා නෑ