ගී පද
සරාගි .... අඩවියේ දස දහස් මලින් සුගන්ධ වූ
උන්මාව වේ .... හැගුම් පැතුම් කෑ ගසා උන්මාද වේ
ආදරේ ආදරේ දෝංකාර දි සිනාසේ
ගණදුර ගණදුර සීත කැටි ගැසුන ගණදුර
නීල වලා සළු විහිදී
කඳුවැටි වල කඳුවැටි වල රිදුම් ලැබූ කඳුවැටි වල
ඉන්නට වෙලිලා හරිම සීතලයි
සරාගි .... අඩවියේ ....
පිබිදුන පිබිදුන දෙතොල් පෙති ඉඟි පිබිදුන
හංසයෝ ඔබෙන් සැඟවී
හද මල් විල හද මල් විල පෙමින් හැක්ෂු හද මල් විල
සුවඳ ඔබ නිසා තවම උණුසුමයි
සරාගි .... අඩවියේ ....