සපිරි තුනුවගාsapiri thunuwagaa

Sapiri Thunuwaga (Iyujin)

ගී පද

සපිරි තුනුවගා ඉයුජින් කුමරි මනරඟා
මේ සඳ ඒ වූ මගා යනවා දුටි ද මේ වගා.....//

බවන හිස් වෙලා රජ දූ කුමරි නැති වෙලා
ඉතින් මේ මුලාවට අපි දෙදෙන අසුවෙලා....//

ඉන්දු නිල්මිණා යුරු ඇගේ සුන්ද්‍ර දෙ නයනා
නන්ද කරවනා වත ඇගේ චන්ද්‍රයා මෙනා....//

කීර කොවුලනේ නද දෙන මාර බිඟු රැනේ
නෑර කිය අනේ දුටොත් කුමරිව මේ උයනේ.....//