ගී පද
සන්තෝෂ වෙන්න ප්‍රීති වෙන්න
එන්න මිත්‍රයෝ...
ඉන්නා වු ඩිංගෙ භේද වෙන්නෙ
ඇයි අහෝ මෙසේ...
ඊරිසියා ක්‍රෝධෙ වෙලී ලා
නෑ කිසි දා ලෝකෙ දිනාලා...
මේ දිවියා මේකා බළලා
වාද වෙලා බෑ බෑ කිසි දා...
මේක මගේ මේක ඔබේ
කාගෙ ද මේ ලෝකෙ අපේ...
එන්නෙ නිකං යන්නෙත් නිකං
ඒ වෙනකං ඉන්න හොඳිං...
සන්තෝෂ වෙන්න.../