සංසුන් රුවන් හද මන්දිරයේsansun ruwan hadha mandhirayee

Sansun Ruwan Hada Mandiraye

ගී පද

සංසුන් රුවන් හද මන්දිරයේ
සංසුන් රුවන් හද මන්දිරයේ
ආලෝකේ අලෝකේ ඔබද ප්‍රේයේ
ආලෝකේ අලෝකේ ඔබද ප්‍රේයේ

රන්ව ඒ රන්වන් යෞවනියේ ..//
සෙව්වන්දි පෙම් උයනේ ඔබද ප්‍රියේ ..
සෙව්වන්දි පෙම් උයනේ ඔබද ප්‍රියේ ..

ඔබගේ හදේ හැඩ මුහුනින් පෙනේ
දෙනෙතේ කැලුම් බර නිල් මල් පිලේ
තුරු හිස්‌ මුදුන් දළු සුළගින් සැලේ 
සුවදක්‌ ඇවිත් පොඩි රහසක්‌ කියයි

සංසුන් රුවන් ..

හැලෙනා රිදි දිය ඇල්ලක්‌ වගේ
සංගීතයක්‌ අප දෙහදේ නැගේ
ගීයක්‌ ගයා හොද තනුවක්‌ හදා
හිනැහි ටිකක්‌ හොද නැටුමක්‌ නටා

රන්වන් ඒ ..
සෙව්වන්දි පෙම් ..