සංසාරේ භවේ දුකාsansaaree bhawee dhukaa

Sansare Bhawe Dukaa

ගී පද

(සංසාරේ භවේ දුකා -  ශ්රී  සෑසී දෙසු මෙසේ
දුක සැප දෙක නිති පෙරලේ
රිය සක ලෙස ලෝ කුහරේ)//

(අද මාවත යන දුගියා 
හෙට ලොව අග රජ වෙනවා)//
(කල කරුමය පල දෙනවා 
රජ මාවත බැස යනවා)//

(සංසාරේ භවේ දුකා -  ශ්රී  සෑසී දෙසු මෙසේ
දුක සැප දෙක නිති පෙරලේ
රිය සක ලෙස ලෝ කුහරේ)//

(නව ද්වාරයෙනි ගලනාවූ ඔජස්
 මේ කුනු සිරුර)//
(මහ පොලවට පස් වෙනවා 
ඇයි ඊර්ෂා මාන ලොවේ)//

(සංසාරේ භවේ දුකා -  ශ්රී  සෑසී දෙසු මෙසේ
දුක සැප දෙක නිති පෙරලේ
රිය සක ලෙස ලෝ කුහරේ)//