සංසාරයේ වන්දනාවේsansaarayee wandhanaawee

Sansaraye Wandanawe

ගී පද

සංසාරයේ වන්දනාවේ
යන්න එනවාද මා එක්ක මිහිරේ //
මුළු ලොවම නිදනා වෙලාවේ //
එන්න සැතපෙන්න මීදුම් වළාවේ
සිකුරු තරුව පායා යසට දිලෙන සේයා //
ඉතිරේ පැතුම් සිත් විමානේ 

රන් රස සේමා ළංවී ඔබ මා //
ඉන්නම් ඔබ ළඟ එතී 
ඔය දෑත මට දෙන්න මට ඒ ඇතී
රන් රස සේ මා ළංවී ඔබ මා 
ඔය දෑත මට දෙන්න මට ඒ ඇතී
ඉන්නම් ඔබෙ ළඟ එතී

ලඟ එන නැකතේ එල්ලී සුරතේ //
එන්නම් මනාලී වෙලා
ආසිරි මඟුල් ගී සිලෝ වැල් ගයා
ලඟ මඟුල් ගී සිලෝ වැල් ගයා 
එන්නම් මනාලී වෙලා

සංසාරයේ වන්දනාවේ ....