සංසාරයේ පුරාsansaarayee puraa

Sansaraye Pura

සංගීතය:
ප්‍රියාන් කාරියවසම්priyaan kaariyawasam
පද රචනය:
ශශිම ඉඳුනිල්shashima indunil

ගී පද

සංසාරයේ පුරා අපි වෙන් වෙලා ඇති
ඔබ හින්ද මං හැම භවයෙදී විඳවන්න ඇති
මා හඬවලා යන්නට ගියා
ඔබ තුටින් නම් මට ඇති...

ඔයා මගෙ පණ කියා 
මගේ විතරයි ඔයා කියා 
බොරු ගොත ගොතා 
රැවටුවේ ඇයි මෙමා..

පෙම් කල තරම් මහමෙර තරම්
තව දන්නෙ නෑ ඔබ රත්තරන්....//
මැව් හීන මාගේ සුන්වී ගිහින්
ඔබ ගිහින් මාගේ හුස්මත් අරන්.....

ඔයා මගෙ පණ.....

ආගිය ගමන් අපෙ මතකයන්
මා සිත දවයි ඔබෙ පෙම නමින්....//
මැව් හීන මාගේ සුන්වී ගිහින්
ඔබ ගිහින් මාගේ හුස්මත් අරන්.....

සංසාරයේ පුරා.....