සංසාර සිහිනයේ පින්සාර මතකයේsansaara sihinayee pinsaara mathakayee

Sansara Sihinaye Pinsara Mathakaye

සංගීතය:
මිරාන් තරිඳුmiraan tharindu
පද රචනය:
වසන්ත විජේකෝන්wasantha wijeekoon

ගී පද

සංසාර සිහිනයේ පින්සාර මතකයේ
මං තාම සොයනවා නුඹ පෑව ආදරේ
රැන සමනල පාට දේදුනු හීනයකි මට ආදරේ
හීනයකි මට ආදරේ
සුදු සේල මාරුතේ මල් පාර කෙලවරේ
මං තාම ඉන්නවා නුඹ ඒවි යැයි කියා
හීන කැන්දන දෑසේ සැඟවුන ගීතයකි මට ආදරේ
ගීතයකි මට ආදරේ

හිත කෝලකම් කලා මනලෝල බැල්මෙන්
සඳ සේම පායා රැයේ
දුර ඈත පෙම් සිනා ලග පාත පායලා
තරු දෑස සඟවලා මගෙ හිතම මත් කලා

දුක් සෝකසංකා මියදිලා දුර ගියා
ලංවීලා සෙනෙහේ සුවේ
අපි අපිට ලංවෙලා පැතු පැතුම ඉටු වෙලා
කුල ගේක නැවතිලා මගේ ලෝකේ නුඹ වුනා

සංසාර සිහිනයේ ....