සංසාර සිහිනයේ sansaara sihinayee

Sansara Sihinaye

ඇල්බමය
Lassana Aththatu

ගී පද

සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි 
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි 
මං ඔබට ආදරෙයි 	
මගේ ආදරේ නුඹයි 

නා මලක් වගේ සිතුම් සෙනෙහසින් පිරී
ආදරෙන් අරන් ඇවිත් තුරුළු  වන්නෙමි
සඳ පාන ඔබ වැනි නිල් අහසේ නැලවූණි
මගේ නෙත් පුරා ගැලු අනන්ත සතුට නිම් නැති 

සංසාර සිහිනයේ .....

මා ඔබෙන් පැතු පැතුම් ආදරෙන් ගෙනා 
රෝස මල් යහන් ගැබේ සිහින තාරුකා 
මනමාල සිත පුරා දඟකාරකම තියා 
ඔබ මා ලඟින්ම නතර් වෙන්න ආදරෙයි කියා 

සංසාර සිහිනයේ .....