සඳ නැති පැයක්sanda naethi paeyak

Sandha Nethi Peyak

පද රචනය:
විකුම්ප්‍රිය පෙරේරාwikumpriya pereeraa

ගී පද

(සඳ නැති පැයක් මට දෙන්න 
මේ කඩඉමෙන් පැනගන්න 
සිටියොත් මඳක් මොහෙතෙක් එහා
කඳුලක්ම වේ දෝ දිවිමග වහා)//

වැටකටු බැමි රුධිරය වැනි 
සිඳ බිඳ දැවී සරණය වුනී
මඟ තරු එලි ජයමං දනී
සඳ ආවදා නෑ මඟ පෙනී

සඳ නැති පැයක්...../

අතු ඉති නැමී ගත සුව දුනී 
පිනිබිදු   තෙමී පලසක් වුනී
මඟ තරු එලි ජයමං දනී
සඳ ආවදා නෑ මඟ පෙනී

සඳ නැති පැයක්...../