ගී පද
සැන්දෑ වලාවන් පා වුනා වේ
වැල් ලේ මා තනි වු වෙලේ
ඇය එන්නේ දෝ මග එන්නේදෝ
සිතහි නම් සැකයක් ඇ තේ..
මාගේ සැනසුම ඈ වේ
නිරතුරු හමුව න්නේ කොහෙ දෝ යළි
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ..
ජීවේ වෙරළින් ආවේ
ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ..