සැන්දෑවේ කුමරි saendhaewee kumari

Sandawe Kumari

ගී පද

ඔබ මා තුරුලේ 
තුරු සඳැල්ලක නැවතුනා 
මුණ ගැසුණ දා සඳ තලාවේ 
හදවත් හඬින් ගැයුවා...//

සැඳෑවේ කුමරි සුපෙම් මල් පෙති හිනැහුණා 
විඳින්නම් නුරා දෙතොලේ 
නොතිබ්බු මා කොපුලේ//
සැන්දෑවේ...//

මතුදා සසරේ හිත පුරා ගමි නුඹ සොරා 
දඟකාරා වූ මල් සුවඳකි විඳින්නේ 
ඔබ ළඟදී මා...//

සැඳෑවේ...//