සඳවතියේsandawathiyee

Sandawathiye

සංගීතය:
චරිත අට්ටලගේcharitha attalagee
පද රචනය:
නන්දන වික්‍රමගේnandhana wikramagee

ගී පද

(සඳවතියේ…
ඔබ මගේම යයි කියාලා
මං අහස බලා උන්නා
අහස බලා උන්නා
ඇසිපිය හෙලනා
ඒ සුලු මොහොතේ පවා මා
වළාකුලට ඔබ මුවා වෙලා
ඇයි මගේ සඳවතියේ…//)

රැදෙන්නෑ මා නෙත් මානයේ
නිවෙන්නේ ඇයි මේ යාමයේ
මා රිදවනු ඇයි මා හඬවනූ ඇයි
සඳවතියේ මා ඇයි තනිකෙරුවේ…
සදවතියේ…