සඳට වඩා මමsandata wadaa mama

Sandata Wada Mama

ගී පද

සඳට වඩා මම ආදරෙයි
හිරුට වඩා මම ආදරෙයි
මටත් වඩා මම ආදරෙයි
ප්රේ මවන්තියේ.........

ඈත ගව් ගණන් දුර සිට 
ඔබ සොයාන ආවේ මම 
සසරේ පැතූ හින්දාමයි
හැර යන්නෙපා දුක් දෙන්නෙපා
මගෙ ජිවිතේ ඔබ තමයි.......

සඳට වඩා.......

සිතේ පහන් දල්වාගෙන 
ඔබේ නමට පූරා කර 
පැතුවේ මගේ වෙන්නමයි
හැර යන්නෙපා දුක් දෙන්නෙපා
මගෙ ජිවිතේ ඔබ තමයි.......

සඳට වඩා.......