සඳට කවියක් කියපුsandata kawiyak kiyapu

Sandata Kawiyak Kiyapu

ගී පද

සඳට කවියක් කියපු හින්දද
මුහුණු පොඩ්ඩට තරහ ආවේ
කඳුළු බිඳුවක් තරම් බොළඳ ද
ඔබේ සෙනෙහස අප්සරාවේ

සඳට වැඩියෙන් හඳට එළියක්
ගෙනාවේ ඔබ සිනාවයි //
එදා වාගේම දයාබරවම
සදා ඉන්නේ ඔබ ළඟයි

සඳට කවියක් .......

කැකුළු කොද මල් පරව ගිය මුත්
ඔබේ සෙනෙහස සුන්දරයි //
දිනෙන් දින හද මඩල සුවදින්
සුවඳ කෙරුවේ සෙනෙහසයි

සඳට කවියක් ....