සඳට දුක හිතිලාsandata dhuka hithilaa

Sandata Duka Hithila

සංගීතය:
තිලිණ රුහුණගේthilina ruhunagee
පද රචනය:
රචිත වාකිෂ්ටrachitha waakishta

ගී පද

(සඳට දුක හිතිලා...//)
අහසින් බිම වැටිලා..... 
(සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා.....//) 

සංසාර හුරුකමින් හිත අවදියෙන් 
නුඹ තාම මං නමින් ඇයි අතරමං 
සංසාර හුරුකමින් හිත අවදියෙන් 
නුඹ තාම මං නමින් ඇයි අතරමං......

(සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා...../)

කිසිදා මගේ නොවෙනා 
නුඹ ළග ඉන්න මං  දන්නවා 
තරහා වී නොයෙනා 
මතකය වෙන්න මට හිතෙනවා.....

කවදාවත් තරු එළියේ 
ඉර පායන්නේ නැහැ දන්නවා 
හෙට ආයෙත් තරු එළියේ 
හඳ  පායාවි හිත කියනවා........

හැමදා  හිත  හොයනා 
උණුහුම වෙන්න මං  දන්නවා 
හැරදා දුර නොයෙනා 
මට නුඹ දුන්නු පෙම තියෙනවා......
 
කවදාවත්......

(සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා//)

සංසාර හුරුකමින්........