සඳකඩ පහනකsandakada pahanaka

Sandakada Pahanaka

ගී පද

සඳකඩ පහනක කැටයම් මැකුනද 
ලස්සන නොමැත එදා 
නොකෙරූ වරදට දඬුවම් වින්දට 
සෙනෙහස අහිමි වෙලා 

අන්සතු උයනක මල් පෙති තලලා නීතිය ඉදිරියෙ මගේ හිත 
කඳුලැලි මල් පිපි කළුවර උයනක ඇස තනි වෙලා අද 
ලොවට වරද ඇති කල වරදක් නැති 
මගෙ රත්තරන් හිත හැඬුවා දහස් වර

ගැස්සුනු මේ හිත ඉස්සර වීලා 
ලස්සන මගේ හිත ගිනි ගෙන 
ලස්සන මගේ ලොවේ පිච්චෙන සෙනෙහස 
මට හිමි වෙලා අද 
අඳුර අහිමි නැති එළියක් හිමි නැති 
අලු පැහැ දිලෙන සඳ නොලැබෙයි එලිය හෙට

සඳකඩ පහනක කැටයම්....
සෙනෙහස අහිමි වෙලා