සඳක් වෙලාsandak welaa

Sandak Wela

සංගීතය:
සංක Bsanka b
පද රචනය:
සංක Bsanka b

ගී පද

This boy is just oh my my

(සඳක් වෙලා මනරම් 
පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන් 
පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන්)..//

(දෙදරන්නට මා හද පතුලේ
දිදුලන්නට මා නෙතු ගැඹුරේ
ඔබේ චණ්ඩ රූපෙ වේවි
සන්තාපයෙන් සුවේ)..//

සඳක් වෙලා මනරම්...//

(Move your body in time with my body
ශුංගාරෙට ගී වැල් ගලාවී
නුරාවෙන් වෙලී මා දෑසේ
සුරා මත් වෙලා වගේ)..//

සඳක් වෙලා මනරම්...////