සඳගනාවsandaganaawa

Sandaganawa

සංගීතය:
ධනිත් ශ්‍රීdhhanith shrii
පද රචනය:
ධනිත් ශ්‍රීdhhanith shrii

ගී පද

උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ
මාර සේනා හදට කැන්දන යාමෙ ලං වූයේ
මේඝ වර්ශා ගලා හැලුනේ සේද යහනාවේ
දෝරෙ යන මේ හැඟුම් ගoගා ඔහේ සැලුනාවේ

සඳගනාවට සඳලුතල සිප
සුව දෙන යාමයේ
උණුහුමේ ගිරි තුඩට මී පැණි
ගෙනේවී රාත්‍රියේ ආයේ

කාලෙකින් ආවෙ නැත්තේ පහල ගං තීරේ
ඉවුරු තල සිප ගන්න අවසර දේද හිත කීවේ
ගෙවී යන මේ භවේ ජීවිත ගානෙ සංසාරේ
මගෙම වී පතිනිය නුඹේ දිවි ගෙවේවා නිබදේ 

සඳගනාවට සඳලුතල සිප....