සඳ යාත්‍රා කළා වගෙ මතකයිsanda yaathraa kalaa wage mathakayi

Sanda Yathra Kala

ගී පද

සඳ යාත් ‍රා කළා වගෙ මතකයි
ඔබ නේත් ‍රා වලින් මට පවසයි
හැම මාත් ‍රාවටම සිත සැනසෙයි
අපෙ ආශ් ‍රයේ සත්වෙනි දවසයි

දස දහස් වරක් ඔබට සිත බැඳි
සපුරන්නට ඇති පැතුම් මල් මිටි
භවයෙන් භවයට ආ මඟ සඳ වී
ඔබ ඉන්නැති මගෙ ලොවට එළිය දී

තව සහස් කලක් මේ දුර යන්න
සිත් අහස් ගැබේ තරුවක් වෙන්න
ඔබ මා ළද පින් ඇතිය හිතන්න
අපෙ සෙනෙහස පර මලක් නොවන්න