සඳ වගෙ පේනාsanda wage peenaa

Sanda Wage Pena

සංගීතය:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
පද රචනය:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

ගී පද

හැප්පී හැප්පී ලං වෙලා
ඉස්සි ඇස් කෝලං කලා
වැස්සක් වාගේ වෙන්න මෝසම්
හිත කරගන්න දෙන්නෙ නෑ මෙල්ලේ
රත් වී රත් වී කල්පනා
මත් වී ඔබ ගැන වර්නනා
තිස්සේම මා ලඟ ඉන්නවා නම්
මට ලංවෙන්න බෑ ආයේ කෙල්ලේ

(සඳ වගේ පේනා
ඔයා මට ඕනා
ලඟින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා)..//

සඳ වගේ පේන ඒ මූණ
මා දීහා බලන්නෑ මොනවද මුමුණ
දෑත් පටලා හිටපු කාලෙදී මම කෘර 
ඇති මට ආදරේ බොහොම බාරදූරයි

මිදෙන්න කාලකෝල
මේ කෙල්ල මනලෝල
ඒ කාලේ ගැහුවා රෝල
ගෙවුනේ කාලේ පොඩ්ඩයි
හිතින් දැම්මා පොහොර
කවුද ගන්න වෙන්නෙ තෝර
ඈ සිතින් ඈත් කලා මට මාව තිත්තයි

හේ දැන්නම් සොරි
ඇති ගෝරි
මනමාලි මම වෙන්න තමයි පැතුවේ
පස්සේ මට සොරි වෙන්න කලින් ඉතින් අපි
වෙන්වුන සතුටුයි නමවෙනි සතියේ

අත ගන්නම් මං සත්තයි
තනිය හොඳ කට්ටයි
මං ආස කලේ මගේ හීන කරා මම යන්නයි
ඇයි ආවේ වනසන්න මේ පාරෙන් හැරී යන්න
ඒ කෙල්ලේ සමාවෙන්න
මට බෑ සනසන්න ආයේ

(සඳ වගේ පේනා
ඔයා මට ඕනා
ලඟින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා)..//

රන්වන් ඒ රන්වන්
මයේ බදටා
මල් දම් ඒ පෙම් දම්
දී යසටා
හංගං මෙතෙක් කල්
විඳි සතුටා
ආයෙත් අයේ නොලැබේ කිසිදා
ආයෙත් අයේ නොලැබේ කිසිදා

(සඳ වගේ පේනා
ඔයා මට ඕනා
ලඟින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා)..//

අපේ අදහස් යාවෙද හා 
මම නං හිතන්නෑ ඉතින් නුඹ ගැලපේද මා හා 
අපි අපේ ගමනේ යමු බෙදිලා 
යන්න සොඳුරිය දැන් යන්න මැකිලා