සඳ තනිවට සඳ සාවුන් හිඳීවීsanda thaniwata sanda saawun hindiiwii

Sanda Thaniyata Sanda Sawun Hindiwi

ගී පද

සඳ තනිවට සඳ සාවුන් හිඳීවී
හිරු තනියට මල් කැකුලක් පිපේවී
මල තනිවට වන බඹරුන් ගයාවී
මගෙ තනියට සුවඳක්වත් නොඒවී

හීන් හඩින් ඉකි බිඳ බිඳ හඬනකොට
යාන්තමට මැවුනා ඔබෙ රුව නෙතට
සිප ගන්නට දිගු කලමුත් මගෙ දෑත

සඳ මගෙ දුක අහගෙන දුක් සුසුම් හෙලයි
තරු මගෙ දුක අහගෙන දුක් කඳුළු සලයි
මලට කීවමුත් ඒ දුක නිමා නොවෙයි
මගේ දුකට සිනාසුනේ නුඹ පමණයි