සඳ සිසිලේ මේ රෑsanda sisilee mee rae

Sanda Sisile Me Ra (Cover Version)

පද රචනය:
බන්දුල නානායක්කාරවසම්bandhula naanaayakkaarawasam

ගී පද

සඳ සිසිලේ මේ රෑ  තරු කල්මේ නෑවී 
උණුසුම ඔබේ ආදරේ සොයා එමි ප්‍රියේ 
යමු අපි මල් මාවතේ ඔබටයි මගේ ජිවිතේ 
ඔබ දන්නේ නෑ මගේ ලයේ පිරි ඇති ආදරේ...
 
සඳ සිසිලේ මේ රෑ  තරු කල්මේ නෑවී 
උණුසුම ඔබේ ආදරේ සොයා එමි ප්‍රියේ... 

පාලුවී රැඳී මගේ අතීතේ මා එදා මුලා වුණා ළසෝගේ 
ආදරේ කියා හදේ දයාවේ වේදනා ඔබයි නිවා දැමුවේ 
සංසාරයේ ඒ ඔබේ ලංවී සදා ආ ලෙසේ 
හැමදාම මේ වගේම වේවි මේ ආදරේ... 

සඳ සිසිලේ.....

පාට පාට හීනයක් විලාසේ ආදරේ රැඳී හදේ දයාවේ
හීනයක් වගේ අපේ කතාවේ වාසනා පැතුම් ඔබයි ගෙනාවේ 
ලං වී ප්‍රියේ මා හදේ වෙන් වී නොයා ආදරේ
හැමදාම මේ වගේම වේවි මේ ආදරේ...   

සඳ සිසිලේ.....