සද රෑට රෑට සද විමනටsadha raeta raeta sadha wimanata

Sanda Reta Reta

ගී පද

සද රෑට රෑට සද විමනට තරු අරන් ගියා.. 
ඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා.. 
ඔබ මෙ අවෙ මා සොයා 
සසරේ පුරුදු ඇති නිසා..
පෙර ආත්මයේ මා ඔබේ නිසා..// 

සිත ආදරේ කරන්න බෑ කියා..
දගකාර සේ ඉදී එපා කිය..// 
සද තරු මිලිනව යා දෝ 
යලි හිරු නැග ඒදෝ..
මගෙ හද ගහෙයි ඒ නිසා... 

සද රෑට රෑට සද විමනට තරු අරන් ගියා.. 
ඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා..
ඔබ මේ අවෙ මා සොයා.. 
සසරේ පුරුදු ඇති නිසා.. 
පෙර ආත්මයේ මා ඔබේ නිසා... 

ඔබ ජේවිතේම දෙන්න මා පතා..
මට ආදරේ කරන්න ආ නිසා..//
ඔබ සද කිරනක් වේදෝ
ගන අදුරක් වේ දෝ..
මගෙ හද ගැහෙයි ඒ නිසා..

සද රෑට රෑට සද විමනට තරු අරන් ගියා.. 
ඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා.. 
ඔබ මේ අවෙ මා සොයා 
සසරේ පුරුදු ඇති නිසා.. 
පෙර ආත්මයේ මා ඔබේ නිසා...