සඳ රෑ සිහිනයේ රැදෙනා දිගැසියේsanda rae sihinayee raedhenaa dhigaesiyee

Sanda Ra Sihinaye Radena Digasiye

ගී පද

සඳ රෑ සිහිනයේ
රැදෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ

කඳුළැල් පියන් වසනා වෙලේ
හඬනා යුග නෙතු
තවරා කසුන් හසකැන් දොවා
ලංවී හද පිදූ .... සරසා ආදරෙන්
තනිවී මේ රැයේ 

සඳ රෑ ....

දහවල් පැයේ යනෙනා මගේ
දකිනා සැම නෙතින්
රැකවල් හෙලා ගෙනෙනා තුරා
සුරතේ රැඳී අතින්.... සැඟවී වෙන් වෙලා
තනිවී මේ රැයේ 

සඳ රෑ ....